Friday, July 25, 2008

වසරකට පසු

වසරකට පසු ඔන්න අද තමයි මෙහි නැවත සටහනක් තබන්නෙ. සෑහෙන්න කාලයක් සිංහල ලියන්න යොදා නොගත් නිසා ලියන එක නිරායාසයෙන් කරන්න අපහසුයි. නමුත් උත්සහ කරල බලමු.

සිංහල බසින් පරිගණක විද්‍යාවට අදාල කරුනු පිලිබඳ යම් පමනකින් ලියන්න අදහසක් තියනව. බලමු කරන්න පුලුවන්ද කියල.

No comments: